විශ්වාස කල නුඹම රැවටූ මෙමාwishwaasa kala numbama raewatuu memaa

Wiswasa Kala Nubama

Lyrics

විශ්වාස කල නුඹම රැවටූ මෙමා 
හුන්තැනම මම ඉන්නේ මගෙමයි... සිතා
නොකියාම වෙන් වෙමුද වෙනතක් බලා.....
මේ හිතම ඉල්ලන්නේ නුඹමයි සදා.....

මට දැනෙන තරමටම දුක දැනුනොතින්.....
ඹබ එ්වි මා සොයලා සැනෙකින් යලිත්
හිත හයිය නෑනේ මට උහුලණු දුකක්.....
ඔබ නැතුව මට ඉන්න බැහැ දිනක්වත්

ඉරණමද විසදන්නේ මා හැරදමා.....
අන් සිතට හිත දුන්නේ මා හිත දවා.....

මට යන්න බැහැ දුරක ඔබ නැතිවනම්.....
නොකියාම වෙන් වෙමුද වෙනතක් බලා.....
මේ හිතම ඉල්ලන්නේ නුඹමයි සදා.....

මට දැනෙන තරමටම.............

එනතුරුම මඟ බලන මේ අැස් දෙකේ.....
ඔය රුවම අැඳුනානේ කෝ....කොහේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.