Lyrics
විලක් නෙලුම් මල් අරගෙන
ගෙනත් පලන්දන් යන්නට
පියගැට පහන කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න
ගොඩක් සුසුම් වැල් හෙලුවම
මටත් දුකයි පෙම් කෙරුවට
ඇස් දෙක දිහා බලන්න
(ඇතුගල පාමුල ඉන්න)..//
ඉරබටු තරුව දකින්න
වෙල් ඉපනැල්ලට එන්න
(කවියක එළි වැට වෙන්න
මගෙ හිත උඩ ඇලවෙන්න)..//
විලක් නෙලුම් මල් අරගෙන....
ගොඩක් සුසුම් වැල් හෙලුවම....
දුකකදි පිහිටට ගන්න
කඳුලු පොහොට්ටු සොයන්න
(දුක්බර ලොවට එබෙන්න
සුන්දර සිදුරු කොයින්ද)..//
විලක් නෙලුම් මල් අරගෙන....
ගොඩක් සුසුම් වැල් හෙලුවම....
(ඇතුගල පාමුල ඉන්න)..//