වෙරළු පේර අඹ පුහුලන්weralu peera amba puhulan

Weralu Pera Amba Puhulan

Music:
දිනේෂ් බෝගොඩdhineesh boogoda
Lyrics:
නන්ද උඩවත්තnandha udawaththa

Lyrics

වෙරළු පේර අඹ පුහුලන් රස ගුණ පිරි ජම නාරං
මෙන්න අරන් ආවා මං ගන්න තෝරලා…///

වැඩිපුර අය කරන්නේ නෑ
සත දහයට නෙල්ලි මුලක්
අද උදේම කඩා ගත්තු අළුත්ම ඒවා…//

වෙරළු පේර අඹ…

ටොපි චොකලට් වාගේ නොවෙයි
පළතුරු වල ගුණ බොහෝමයි
ලෙඩ උවදුරු වළකාලයි
රුව ලස්සන වෙයි…//

වෙරළු පේර අඹ…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.