Lyrics
දෙව්ලෝකෙන් පැනලා ආවේ යන්න නෙවෙයි ආයේ
පොළොවේ කොඩිය දාල අඩිය ගහල ඉන්න ආවේ
පෙම් රෝගෙන් මිදුනා වාගේ ඔලුව බරයි මාගේ
වඩිය පදමට ගෙන පඩිය නැතුව ගෙදර ආවේ
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
දම්වැල කැඩුවා මන් දැන් එල පිතිකරුවෙක් වගේ මැදපෙළ
නොබියව වටේම කෙල කෙල නගිනවා ජිවිතේ පඩිපෙළ
ඉස්සර කුචි දැන් නං Nonfeeling's Gas එපා උයන්නේ දර වලින්
කුමාරයෙක් මම උපන්න මලින් වැදපන් පෙම ඉල්ලන්න කලින්
වටේ යන බස් නවතන්න අපෙ හිත් යකෝ ඩිපෝ ද
බොට පන දෙන්න මට බෑ කෙල්ලේ ඕනනං කාපන් ගිහින් ත්රිපෝෂ
කට්ට කාල රජ වුනේ මන් ආ දැන් ඔයා බිසෝද
ගලේ චිත්රෙ අදින්න මන් බොට මොන මගුල් ෆොටෝද
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
ග්රහලෝකෙන් බිමට වැටුනේ දවල් තරුත් පෙනුනේ
පාට මලුත් පිපිලා රෑට රෑට හීන පෙනුනේ
උබ ගාවින් හිටපු කාලේ දැන් මට මතක නැනේ
විකට චරිත වාගේ එකට ඉඳල පලක් නෑනේ
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්
වෙරළු මල් වෙරළු මල් වෙරළු මල්
වෙරළු මල් වෙරළු මල් සැලුවම ලල්