වෙන්ව යන්නටwenwa yannata

Wenwa Yannata

Music:
දිනේෂ් සුබසිංහdhineesh subasinha
Lyrics:
සම්පත් ප්‍රනාන්දුපුල්ලේsampath pranaandhupullee

Lyrics

(වෙන්ව යන්නට හිතක් නෑ මට 
සුසුම් ඔබමයි ජීවිතේ...//)      
සුසුම් ඔබමයි ජීවිතේ

මධුර වීනා වයනවා 
දෙතොල් හෙමිහිට තෙමෙනවා 
ඇස් පියාගමි මාව ගැහෙනා 
හැඟුම් සුවඳයි යෞවනේ 
ආදරේ ඔබ නේද සොඳුරේ

මුමුණලා තැවෙනවා 
හෙටක් නැති පෙම හඬනවා 
මිරිඟුවයි ඔබ මාව නිවනා 
හීනයක් ඔබේ ආදරේ 
දෛවයේ සරදම්ද සොඳුරේ

වෙන්ව යන්නට හිතක් නෑ මට....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.