වෙන කව්රුත් නෑwena kawruth nae

Wena Kauruth Na

Music:
චමත් සංගීත්chamath sangiith
Lyrics:
සඳුන් පෙරේරාsandun pereeraa

Lyrics

අවනත නෑ මගේ හුස්මක් පාසා පපුවේ
ඇහිදාර දිගේ ඔය රූපේ දිවෙන රැයේ
නොදැනී දැනුණාදෙන් ආදරේ
වෙන කව්රුත් නෑනේ ඔබ වගේ......

ගෙවෙනා තත්පරයක් ගානේ 
ගැහෙනා හද ගැස්මේ තාලේ
මුමුණයි හීන් හඬින් වාගේ 
(ඔබමයි ඕනේ සංසාරේ....//)

නැතුවම බෑ ඔබේ සුවපත් කරනා සෙනෙහේ
මග ගාව තියේ නම් වාරේ හැමදා මේ
රකිමි මියෙනා තෙක් මැණික සේ
වෙන කව්රුත් නෑනේ ඔබ වගේ......

ගෙවෙනා හැම......
අවනත නෑ මගේ......
ගෙවෙනා හැම......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.