Lyrics
වෙන් වෙන්නට මට හමුවූ ඔය නෙතු මා නෙතු හැඬවූ
මට හිමිවෙන්නේ නෑ කියා අමතක වෙන්නෑ ඔයා
ආදරෙ කලේ මට මෙතරම් ඈතින් ඉන්න නම්
ආදරේ දුන් ඇස් ලඟින් වෙන් වෙලා ඉන්නම්
වෙන් වෙලා ඉන්නම්
පාළුවේ විඳවනා සිතුවිලි රෑ දිවා
ආදරේ සොයලා ඔය නුවන් ලඟ නැවතිලා
ආදරෙ කලේ මට මෙතරම් ඈතින් ඉන්න නම්
ආදරේ දුන් ඇස් ලඟින් වෙන් වෙලා ඉන්නම්
වෙන් වෙලා ඉන්නම්
සීතලේ වැළපෙනා කඳුලැලි තනිවෙලා
වේදනා දැනීලා ඔබ ගැනම සිත අහනවා
ආදරෙ කලේ මට මෙතරම් ඈතින් ඉන්න නම්
ආදරේ දුන් ඇස් ලඟින් වෙන් වෙලා ඉන්නම්
වෙන් වෙලා ඉන්නම්
වෙන් වෙන්නට මට හමුවූ ඔය නෙතු මා නෙතු හැඬවූ
මට හිමිවෙන්නේ නෑ කියා අමතක වෙන්නෑ ඔයා
ආදරෙ කලේ මට මෙතරම් ඈතින් ඉන්න නම්
ආදරේ දුන් ඇස් ලඟින් වෙන් වෙලා ඉන්නම්
වෙන් වෙලා ඉන්නම්