වෙන්වෙන්න තිබුනානමි අපි වෙන් වෙයි ඉතින්wenwenna thibunaanami api wen weyi ithin

Wen Wenna Thibuna Nam

Lyrics

වෙන්වෙන්න තිබුනානමි අපි වෙන් වෙයි ඉතින්
ලං වෙන්න තිබුනානමි අපි ලං වෙයි ඉතින්
කාලයක් තිස්සේ දැන් හමු විම අපිට තහනමි
අාදරයේ විසදුම මේ කාලයට බාර දෙන්නම්

එක සේවනකට වෙන්න බැරි වුන දිනේ
එක සොහනේ සැනසිල්ලේ සැතපෙමු ලදේ
අහිංසකම සිව් දැසින් අැද කදුළු උගුල්ලා 
අපේ අදරේ ඔත්පල කලා

ලේ වලින් දිවුරා පවසන්නම් මගේ අදරේ 
රැක ගනිම් අැස් දෙක වගේ

එක සේවනකට.................//

සෙරන දිරිය පාළුව අතරේ මතක කොනිත්තා
අදර හිනේ සැලසුම් කරා

ලේ වලින්............

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.