Lyrics
වෙන් වෙන්නනමි හදන්නේ නෑ ඉන්න කියන්නේ
වරදක් උනාද යන්නේ දැන ගන්නයි අහන්නේ
මගේ දුප්පත්කම වත් නිසාදො දැන් වෙනස් වෙලා
තව කෙනෙක් හට ලං උනානමි මට එපා ඔයා ..//
හින පොදි බැද ජිවිතේ දුර මැවුවෙ පෙරදා
දැත බැදගේන ආදරෙන් අපි ලංවෙමු කියා
මට කි දෙවල් මතක නැතිදො දැන් වෙනස් වෙලා
හිත කෙනෙක් ලග නැවතුනානමි මට එපා ඔයා..//
මගේ හොද හිත තේරැනා විදවන්න වෙයි මතුදා
සාප කර කර ආයේ මං හඩන්නේ නැ කිසිදා
දුක් වෙලා යලි ලංවෙලා වැද වැටුනත් මතුදා
ඔය වෙනස් වෙන හිත එපා මට යන්න මා හැරදා ..//