වැහි වැහලාwaehi waehalaa

Wehi Wehala

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කුමාරදාස සපුතන්ත්‍රීkumaaradhaasa saputhanthrii

Lyrics

වැහි වැහලා
මුතු මල් තුරු මත රැඳිලා  
නෙත පිරිලා 
ඔබෙ සෙනෙහස හිත පිරිලා 

මා සොයා 
සිහින රැයක හමුවීලා 
පා නඟා 
නුහුරු ලොවක තනිවීලා 

වැහි වැහැලා.... 

ආදරේ 
සිහින රැඳුනු ඈ නෙතේ 
ජීවිතේ 
සුවය ගෙනෙයි මා වෙතේ 

වැහි වැහැලා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.