Lyrics
නිල් අහස තරම් මහා පොළව තරම්
ලඟ නොවුනා වුනත් ආදරේ
අප වින්ද හැඟුම් නුඹ සිම්ඹ දෙතොල්
පපු පතුලේ හිඳන් මතු වුනේ
වස්තුවේ නුඹ මට වටිනවා
මේ පපුවෙ නුඹ තව ඉන්නවා
හුස්ම වැටෙනා බව හැඟෙනවා
ඒ නිසා මං තව ඉන්නවා
මේ ජීවිතේ නිමා වේවී
අද ඉන්න මා ලොවෙන් යාවී
රෑ සිහිනෙනුත් ඔයා ඒවී
මතකෙ පාරා යන්න යාවී
ආයේ නොඑනා බව දන්නවා
ඒත් හිත රෑ මග බලනවා
වස්තුවේ නුඹ මට වටිනවා
මේ පපුවෙ නුඹ තව ඉන්නවා
නිල් අහස තරම්....
වස්තුවේ නුඹ මට වටිනවා....
ආයේ නොඑනා බව දන්නවා ....