Lyrics
වස්සානේ එල්ලී ආ
මම මද ඒ පෙම් හොරා
මමයි ඔයාගේ දැන් හිමිකාරයා
ඉරණම් ගමනේ පවා
මා වෙනුවෙන් මැව් කෙනා
මේ හවයේ ආයේ මට හමුවෙලා
දැන් දැන් ඇස් කතා කරන්වා
යටි හිත මොනවදෝ කියනවා
ජීවිතේ විදිනවා නුහුරූ
පෙම් හෝඩියේ ඉදන්
හෝ ගැවසෙනා හුස්මන් පවා
සිහිකලේ ඔබමයි සදා
මැව්වේම මං ඔයා වෙනුවෙන් තමා//
දැන් දැන් ඇස් කතා කරන්වා
යටි හිත මොනවදෝ කියනවා
ජීවිතේ විදිනවා නුහුරූ
පෙම් හෝඩියේ ඉදන්
හෝ ලංවෙලා මියෙනා තුරා
ඉමු හිතින් තුරුලට වෙලා
සසරේම මං ඔයා වෙනුවෙන් තමා//
දැන් දැන් ඇස් කතා කරන්වා
යටි හිත මොනවදෝ කියනවා
ජීවිතේ විදිනවා නුහුරූ
පෙම් හෝඩියේ ඉදන්
වස්සානේ එල්ලී ආ
මම මද ඒ පෙම් හොරා
මමයි ඔයාගේ දැන් හිමිකාරයා
ඉරණම් ගමනේ පවා
මා වෙනුවෙන් මැව් කෙනා
මේ බවයේ ආයේ මට හමුවෙලා
දැන් දැන් ඇස් කතා කරන්වා
යටි හිත මොනවදෝ කියනවා
ජීවිතේ විදිනවා නුහුරූ
පෙම් හෝඩියේ ඉදන්