වස්සානේwassaanee

Wassane

Music:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

වස්සානේ එල්ලී ආ මම මද ඒ පෙම් හොරා
මමයි ඔයාගේ දැන් හිමිකාරයා
ඉරණම් ගමනේ පවා මා වෙනුවෙන් මැව් කෙනා
මේ භවයේ ආයේ මට හමුවෙලා

දැන් දැන් ඇස් කතා කරනවා
යටි හිත මොනවදෝ කියනවා
ජීවිතේ විඳිනවා නුහුරු පෙම් හෝඩියේ ඉඳන්

(ගැවසෙනා හුස්ම පවා
සිහිකලේ ඔබමයි සදා
මැව්වේම මං ඔයා වෙනුවෙන් තමා)..//

දැන් දැන් ඇස් කතා....

(ළං වෙලා මියෙනා තුරා
ඉමු හිතින් තුරුළට වෙලා
සසරේම මං ඔයා වෙනුවෙන් තමා)..//

දැන් දැන් ඇස් කතා....
වස්සානේ එල්ලී ආ....
දැන් දැන් ඇස් කතා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.