වසන්තයේ පිබිදෙන මල්wasanthayee pibidhena mal

Wasanthaye Pibidena Mal

Lyrics

වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ
සිතට නැගෙන සිතුවිලි මල් රේණු වගේ
දඟකාර වැහි පොදක් වගේ 
අප හද සිතුවිලි මේ සුන්දර ලොව දුටුවේ....

ඔබ මා මිස වෙන කිසිවෙකු 
නොවේ වැහි බිඳු දේදුනු අතරේ 
ඔබ මාද නොවන මාද ඔබ නොවන අරුමය 
මිනිසුන් අතරේ මේ මිනිස්කම්යි සිතපුරා ගලන
රන් දිය දහරයි මේ නදියේ....

මේ ලොවේ ඇයි මේ ලොවේ කිමද මායාවක් නැත අසුවන්නේ 
කිමද මේ අදුරු දසුනේ තනිවී ඔබ තනිවී 
සුන්දර මේ අප දුටු ලොව අරුමය  ඔබ මා ජීවය වේ....

වසන්තයේ පිබිදෙන මල්පියලි වගේ........./

Rap.........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.