වසන්නයේ මල් පිපිලාwasannayee mal pipilaa

Wasanthaye Mal Pipila

Lyrics

වසන්නයේ මල් පිපිලා
හදවතේ පතුලින් ආ
සුවඳක් වෙලා විසිරීලා

මං ආදරෙයි නුඹට මගේ
ආදරී
එදා පටන් හදේහි රැඳුණු
ඒ රුවේ
අපගේ හදේ තිබු ආදරේ
තාමත් තියේ

නිරන්තරේ මා හා ළඟින්
සිව් මංසලේ ගිය මාවතේ
සිටියා ළඟින් දෑතේ වෙලී
සුවඳක් වුණා වෙලිලා
පෙමින්

මං ආදරෙයි නුඹට මගේ
ආදරී
එදා පටන් හදේහි රැඳුණු
ඒ රුවේ
අපගේ හදේ තිබු ආදරේ
තාමත් තියේ

මං ආදරෙයි නුඹට මගේ
ආදරී
එදා පටන් හදේහි රැඳුණු
ඒ රුවේ
සුන්දර ආදරේ අපි ගයමු
ලොවටම කියමු
ඔබෙ ආදරේ සදහට මාගෙයි
මෙතුවක් භවේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.