වං හුංwan hun

Wang Hung

Music:
රන්දික ප්‍රනාන්දුrandhika pranaandhu
Lyrics:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

Lyrics

වං හුං නෑ ජීවිතේ හුං හුං ගා ආදරේ
සංසුන් නෑ ප්‍රේමියේ ළං ළං වී.....

අපි අතරේ දැන් ඇත්තේ අඩි දෙකයි
ඒ දුර යන්න මට නම් හරි බයයි 
මට යන්නට ඇත්තේ තව පැයයි
මට කලින් මට හිතෙයි ඔබ සිල් කඩයි 
ඔබ සිල් කඩයි......

(වං හුං නෑ ජීවිතේ හුං හුං ගා ආදරේ
සංසුන් නෑ ප්‍රේමියේ ළං ළං වී ගමු සුවේ.....//)

උස බලා හැඩ බලා හොඳම ගසට මං ළං වුණා
කල් බලා යල් බලා නියම අත්ත මං ඇල්ලුවා
මට යන්නට ඇත්තේ තව පැයයි
මට කලින් මට හිතෙයි ඔබ සිල් කඩයි 
ඔබ සිල් කඩයි......

(වං හුං නෑ ජීවිතේ හුං හුං ගා ආදරේ
සංසුන් නෑ ප්‍රේමියේ ළං ළං වී ගමු සුවේ.....//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.