Lyrics
Rap :
Here me Rude Bwoy Sing
Brand new Fi Di Island again
Ya dont know
Right across the world
And to the nation.. Darling
Darling you look so pretty to be alone
Only if you tell me can you be my own
Darling you look so pretty to be alone
Yo Bachi
You let the girls them know
අනුරාගී නුවන් හිමිකාරී
උන්මාදී හැඟුම් මට දේවී
සිපගන්නටදෝ ලංවී විසේකාරී
ශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ
විසේකාරී.......
ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ.....
මායම් රූ නාරී විසේකාරී
සායං නෑ දැල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී.....
Rap :
Watch me now slim body girl
Slim body girl
Telling all rude boys me and
Bachi again again
Someone love you honey
Pretty girls them love your bunny
I wanna share my love
every minute and secondary
My heart is beat
Just like a gold
Hard to get to hold her
For all the girls
Hmmmm Hmmmmm
There is no hesitation girl
My body my destination
Its me you looking for
Girl you my number one now
කවිකාරී තෙපුල් මුමුණාවී
සඳයාවී උකුල් සුවදේවි
අදහන්නට බෑ පුදුමයි විසේකාරී
මනලෝලි දසුන් ඉගිලේවි
ඳගකාරි සිතුම් උතුරාවි
ඔබ කාගේ කවුරුන්දෝ
විසේකාරී.....
ඔය පුළුලූකුල සුදු.....
දේදුන්නයි ඇ මා මුවැත්තිය
ඔව් ඈ හරි රුවැත්තිය
ඔබ මා මුදු හිතැත්තිය විසේකාරි
ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
පෙම් හැඟුම් ගලායයි අනන්තේ
හිත මගේ අරන් හැංගෙන්නද
විසේකාරී......
ඔය පුළුලූකුල සුදු......
Rap :
Good body good body yeah
Fun all the time when you do the bogle
Do the butterfly gal lift me easy
Red Fox Bachi along the side Rude Bwoy
Right across the world