Lyrics
විජිතය ආදරයක් ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතයේ ඔබ තව දන්නේ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනිවී
සඳු ගිලිලා තරු නිවිලා
මගේ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ ඇතැයි සිතා
කඳුළු තුලින් හිනැහෙමි තාමත් මා
විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතයේ ඔබ තව දන්නේ නෑ
දළු දාලා මල් පිපිලා
ඔබ ලෝකේ හිනැහේවා හැමදා
හදට ඔබේ දුක ආ දා
මම එතැයි පමා නොවෙමි කිසිදා
විජිතය ආදරයේ ....