උතුම් බුදුන්uthum budhun

Uthum Budun

Lyrics

(උතුම් බුදුන් ත්‍රෛලෝනා වී 
බුද්ධා ලෝකේ පෑවා
පෙරුම් පිරූ මහිමේ පාලා 
සුවෙන් ඉන්න වූවා...//)

(ආවේ ඕ ඕ ගාලා වරුසාව වේගෙන්...//)
එ වේලේ මුචලින්ද නාග රාජයාණන් 
(ඉන්නාවූ හිමි දැක තෙමි තෙමි සීතලෙන් 
නොතෙමා වරුසාවෙන් බෙිරා ධරනිද වූවා...//)

උතුම් බුදුන්.....//

(පෑවූ වෙලේ දැක නා රජුන් දුන්...//)
පෑවූ සෙනේ දැක අප මුණිඳාණන්
(පිරුණා වූ හදවත මහිමය පාමින්
ඕ හට අමා මහ ධර්මේ දෙසූවා...//)

උතුම් බුදුන්.....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.