උපුල් කොපුල්upul kopul

Upul Kopul

Lyrics

උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුරත් නුවන් පියවී යතේ
තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ
හදේ තැවුල් තනි වී යතේ

හිරුයි සඳුයි තරුයි නැගී පායා
නොනිවී තියේදෝ දිලී
පිනි වාගේ වැනසේවී
ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ

පමා වෙලා නෙතින් සලා ශෝකේ
ලොවේ දිනූ කිසිවෙක් නැතේ
පිනි වාගේ වැනසේවී ඔබගේ
ඇයගේ යොවුන් වසන්තේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.