උදුරාවීudhuraawii

Udurawee

Music:
ධනිත් ශ්‍රීdhhanith shrii
Lyrics:
කාංචනා අනුරාධි ප්‍රනාන්දුkaanchanaa anuraadhhi pranaandhu

Lyrics

සබඳේ පැතුවා සේ හමුවේදෝ ආයේ
(කුණාටුවක හසුවී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
ඇගේ රුව ආහහ්
ඇගේ රුව ආහහ්...//)

මේ සැඳෑවේ ගං තෙරේදී
රන් රුවේ මා නුඹ දකීවී
හීන ගානේ මා ඇදේවී
චන්ද්‍රයාමේ නින්ද නේවී
උදුරාවී මාගේ ආලේ
මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
මා හදේ මා හදේ, හා
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ...

නලල කුංකුම රූ අඳීවී
හාදු අමුනා ගෙල බඳීවී
ස්නේහ වර්ශා වැටෙන වේලේ
දමා යනු බෑ සඳේ වෙන්වී...

උදුරාවී මාගේ ආලේ
මැවු හීනේ නුඹ නොවෙදෝ අනේ
මා හදේ මා හදේ, හා
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ
මා හදේ නුඹේ රුව නොමැකේදෝ ආයේ...

(කුණාටුවක හසුවී මගේ සිත
ඇඳී තිබේ නොමැකීම
ඇගේ රුව ආහහ්
ඇගේ රුව ආහහ්...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.