Lyrics
උඩු සුළගේ බිම් පතුලේ කැලතෙන්නේ
උඩු සුළගේ බිම් පතුලේ කැලඹෙන්නේ
සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා
සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා...........
සිත අන්ධයි නෙත් කුරිරුයි
පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ් චංචල හිතින්...............
පෙම් පුජාසනේ නෑ ඔබේ
ආදරේ මල් වැල් තබා
එහි පලිගන්න සිත වියරුවෙන්
මිරිගුවක් සේ තැන තැනා
ප් රේම දඩයම සොයා
ප් රේම දඩයම සොයා
සිත අන්ධයි නෙත් කුරිරුයි
පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ් චංචල හිතින්...............
ආදර හිත් නෙත් මනෙන්
ජිවිතේ අරුතක් සොයා
ලංවී ඉන්න මා ලග සදා
රෝස මල් යහනක් තනා
රෝස මල් යහනක් තනා
රෝස මල් යහනක් තනා
සිත අන්ධයි නෙත් කුරිරුයි
පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ් චංචල හිතින්..................
උඩු සුළගේ බිම් පතුලේ කැලතෙන්නේ
උඩු සුළගේ බිම් පතුලේ කැලඹෙන්නේ
සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා
සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා..................
සිත අන්ධයි නෙත් කුරිරුයි
පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ් චංචල හිතින්...................