ටික්කි ටිකිරි ටිකිරිtikki tikiri tikiri

Tikki Tikiri

Lyrics

ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා
රන්වළල්ල අතේ දමාලා
ඉගත් නලෝළා බඳත් නලෝළා 
ආවේ රන් මැණිකා//

මල් වැටිච්ච පාට  රෙද්ද හරීම ලස්සනයි 
දකින දකින අයගේ නෙත් පිනයි 
පරෙයි කිරිල්ලි වගේ ඉගිල්ලී //
ඇ යයි මුකුළු පෙන්නලා 

පුංචි නිළමේ හැංගි හැංගි ඇගේ රුව බලා 
ආදරේට විහිළුවක් කලා 
මැණිකේ ඔරවලා නිළමේ දෙස බලා //
ඇ යයි මුකුළු පෙන්නලා 

ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.