ටිකෙන් ටිකtiken tika

Tiken Tika

Lyrics

ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර 
කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන 
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද 
එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලෝව 

අම්මලාට දුන්නාදෝ කදුළු 
කෝටියක් තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක් 
කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්යන්නට පෙර 
මදුසමයට දෙන්න ලොකු දුකක් 

පොත් මිටියක් මල් කලබක් ඌවා අද ඔබේ දෑතේ 
රන් මුදුවක් දිදුලයි ඔබෙ සුරතේ සතුටු සිනා මැද්දේ 
මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ 
සිතා ගන්න බෑ 

ටිකෙන් ටික බිදෙන් බිඳ අපි ආවද මේ තරම් දුර..........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.