Lyrics
ටික වෙන්න නාලා කොණ්ඩෙ කඩා ගෙන යනවද සුරතලියේ
මම බොහොම ආසයි ප්‍රේමි සමගින් දිය බැස පීනන්න
අපි පීන පීන ඉන්න අතරෙදි ඔබෙ මුව සිපගන්න
සිරිපාදේ සමනළ කන්ද පෙනේ ආලෝකය සමන් පුරේ
සඳපානේ මහ වන දිහා බලා සුදු රිදී කඳන් හමුවේ
අර මහ මළුවේ සිරිපාද පියුම් වැඳ සාධු කියා එනවා
නාදෙ ඇසෙන්නේ ඒ ඝණ්ඨාවේ ඒ උතුම් පෝදා
ඒ උතුම් පෝදා
පිබිදෙව් පිබිදෙව් පිබිදෙව් පිබිදෙව් - පිබිදෙව් අලුයම සිරි නරඹා
සූර්ය උදාාවී ගෙන එන්නේ කාන්ති ප්‍රබෝධය විහිදෙන්නේ
නෙක පාටින් නුඹ කුසය දිළෙන්නේ අලුයම සිරි නරඹා
අපි නාමු විලේ බැස පීනාලා එහි ඕලු කඩා එමුකෝ
ඕලු කඩා එමුකෝ
එන්න මගේ කමලාවෝ අපි නාමු විලේ බැස පීනාලා
එහි ඕලු කඩා එමුකෝ ඕලු කඩා එමුකෝ