තොප මේ ක්‍රියා කදිමයිthopa mee kriyaa kadhimayi

Thopa Me Kriya Kadimai (Vidura)

Lyrics:
චාල්ස් ඩයස්chaals dayas

Lyrics

තොප මේ ක්‍රියා කදිමයි ඉතා
පාද වන්දනය දෙමව්පියන්ගේ

ආදර සිතිනී නිති වැඳුම දෙමව්පිය
ස්වර්ගෙහි සම්පත් දෙන පිනකි
ආරිය සිරිතකි බොහෝම ගරු
තොප මේ…

පරණ පුරුදු යස සිරිතුන් අතහැර
උඩඟු ලෙසින් කල් හරින දනා
යති ලොව පිරිහී මැරිලා නිරයේ
තොපේ මේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.