තිළිණේ ලෙසින්thilinee lesin

Thiline Lesin

Music:
ස්ටැන්ලි පීරිස්staenli piiris
Lyrics:
වර්නන් පෙරේරාwarnan pereeraa

Lyrics

තිළිණේ ලෙසින් පිළිගන්වමි
ඉටි මල් මිටක් මා සැදූ
පරවී නොයේ ඒ මල් සැලේ
මගේ ආදරේ ඒ වගේ...//

දුර ඈත සයුරෙන් එහා
පිට වීලා යන වාකියා//
දැනගත්ත මොහොතේ හඬා
දැකගන්න ආවේ සොයා...//

ඔය දැත දෑතේ තියා
කොඳුරන්න යන්නම් කියා//
රිදවන්නේ ඇයි මා මෙසේ
ඔබ නේද මගේ ජීවිතේ...//

තිළිණේ ලෙසින්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.