තෙදිනි විරාජthedhini wiraaja

Thedini Wiraja

Lyrics

තෙදිනි විරාජ - රුවිනි විරාජ
රුහුණු සුරාජ - කඳ දෙවු රාජ

එරන් මයුර වාහනයෙන් රුපු සෙන් බිඳ වැඩමවන්න
වැඩිහිටි කඳු මත වැඩ සිට නර කැළ වෙත සෙත සදන්න
කතරගමේ බල මහිමේ දියත පතළ කළ හරින්න

තෙදිනි විරාජ....

අණ වින වස් දොස් තුන් බිය දුරලා සත රැක දෙවන්න
මැණික් ගගේ නිමල දියෙන කිලි කුණු සෝදා හරින්න
කතතරගමේ බල මහිමේ දියත පතළ කළ හරින්න

තෙදිනි විරාජ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.