තරු පිපෙනtharu pipena

Tharu Pipena

Lyrics

තරු පිපෙන පාළු රාත්‍රිෙය්
ගීතයක් වගේ
මගෙ හදට කොඳුරලා කියයි
ආදරේ අගේ.. //

සුවිසාල සාගරේ තරම්
ආදරේ පැතුම්
නෙළාගන්න හඳ උයනින්
ආදරේ කුසුම් .. //

තරු පිපෙන ...

සඳ සොඳුරු සිත්තමක් කළා
ආදරේ අපේ
මකන්නෙපා ඒ ලස්සන 
සෙනෙහේ සිත්තමේ //

තරු පිපෙන ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.