තරු දහසක් අතරින්tharu dhahasak atharin

Tharu Dahasak Atharin

Music:
ෂෙහාන් හයේෂ්shehaan hayeesh
Lyrics:
ෂෙහාන් හයේෂ්shehaan hayeesh

Lyrics

(තරු දහසක් අතරින් දිලෙන තරුව ඔබ වේ
මා ජීවිතයට ආලෝකය දුන් 
ඒ තරුව ඔබයි ළඳුනේ......//) 

කුණාටු සයුරේ රළකට හසුවූ 
මා ජීවිතයට ජීවය දුන් ඔබ
ළඟින් සිටින්නකෝ මියෙන තුරාවට
මගේ රත්තරන්......

තරු දහසක්......

මා නැති ලෝකයේ ඔබට පාළු නැත
මා දුන් ජීවය ඔබ සමඟයි රකින්න ජීවය 
මියෙන තුරාවට මගේ රත්තරන්........

තරු දහසක්......///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.