තාරකා දිලෙන් පුරාමthaarakaa dhilen puraama

Tharaka Dilen Puarama

Lyrics

තාරකා දිලෙන් පුරාම
ආලෙ වෑ හෙනා
මා දිහා බැලූ රටාව
රෑට පේනුනා

සිහින වලට පාට ගේන
දෑස සිහි මුලා
සංකඩයි චංචලයි 
මගේ ආලේ මේ තමයි
ඉගිකරයි ඉගිසලයි
සිහින ලෝකේ සිහි සරයි

හැගුමි මවා සලපිලේ කරා

සංකඩයි චංචලයි
තාරකා දලෙන් පුරාම

මල්මන් ඉගි මවා මෙහෙම
සක්මන් කරලා
දුල්මන් නෙතු පුරා 
පේම සිත්තම් මවලා //

සිහින වලට පාට ගේන
හැගු මවා සලපිලේ කරා

වත්සන් කර සදා
මාව තුරුලේ සගවා
ගෙත්තම් කර නුරා සිහින 
සිහිනේ පුරවා //

සිහින වලට පාට ගේන
හැගුමි මවා සලපිලේ කරා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.