තරහක් නෑ අදත් තුන් හිතේ වත් මගේtharahak nae adhath thun hithee wath magee

තරහක් නෑ අදත් තුන් හිතේ වත් මගේ

Lyrics

තරහක් නෑ අදත් තුන් හිතේ වත් මගේ
හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන් උනා
මා හෙට මලත් එහෙමමයී ආදරේ
මේ තරම් වත් නුඹයී මාව ජීවිත් කරේ//

හීන තිබුනේ නෑ පෙර මාගෙ ලෝකයේ
නොකියා නුබ ඇවිත් දුන්නාම ආදරේ 
වරදේ පැටලිලා හිතුමතේ පෙම් කරා
මා හිස් හදේ සෙනෙහෙ ඉතිරුනේ

මා හෙට මලත් එහෙමමයී ආදරේ 
මේ තරම්  වත් නුඹයී  මාව ජීවත් කලේ....


ආයෙමත් පරාද වූ මේ ජීවිතේ 
නොකියා ඇයී ගියේ අද ඔහුගෙ උනුහුමේ
නිකරුණේ ලංවෙලා
උපරිමේ පෙම් කරා
මේ වේදනා තිබුනදෙන් ගොලුවෙලා

මා හෙට මලත් මෙහෙමයි ආදරේ.
මේ තරම් වත් නුඹයී මාව ජීවත් කලේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.