තනිවෙන්නෙපා මෙසේ සදා කල් ඔයාthaniwennepaa mesee sadhaa kal oyaa

Thaniwennepa Mese Sada

Lyrics

තනිවෙන්නෙපා මෙසේ සදා කල් ඔයා
වනැතේ කලේ වැරැද්දක් මෙමා
සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා

මා ගැන හිතුනොත් අනුකම්පා
නැවතත් එනු මැන හනික සොයා//

දෙවියන්ටත් භාර හාර වුනා 
ඉටුවේවා කියලාම ප් ‍රාර්ථනා//
මා ගැන හිතුනොත් අනුකම්පා
නැවතත් එනු මැන හනික සොයා//

ඔබ හැරුනොත් කව්රුවත්ම එපා
ලඟ රැඳිලා සිපගන්න දෑත් විදා//
මා ගැන හිතුනොත් අනුකම්පා
නැවතත් එනු මැන හනික සොයා//

තනිවෙන්නෙපා මෙසේ සදා කල් ඔයා
වෙනතක් බලා ගියත් අරැංගල් සොයා
මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා
සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා

මා ගැන හිතුනොත් අනුකම්පා 
නැවතත් එනු මැන හනික සොයාෙනතක් බලා ගියත් අරැංගල් සොයා
මෙතුවක්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.