තනිවෙන්නthaniwenna

Thaniwenna

Music:
අවිශ්ක ලක්නාත්awishka laknaath
Lyrics:
හර්ෂ තරංගharsha tharanga

Lyrics

තනිවෙන්න අඬගැහුව හින්දා එදා 
මගේ ලොවම තනිකරලා යනවද ඔයා
බැහැ ශාප මට දෙන්න පෙම් කළ නිසා
(තනිවෙන්න ඉඩ දෙන්න මට සෑමදා......//)

හිත රැඳුණු සැමදේම කීවම එසේ
නැහැ දැනුණේ මේ තරම් වරදක් හිතේ
හැරදාලා වෙන්වෙන තරමට මෙසේ 
(මා නෑ කළේ වැරදි හිමිකාරියේ......//)

හිත රැඳුණු හැමදේම තාමත් මෙසේ
ළං වී තියේ මතක දහසක් හිතේ
හැරදාලා වෙන්වෙන තරමට මෙසේ 
(මා නෑ කළේ වැරදි හිමිකාරියේ......//)

තනිවෙන්න අඬගැහුව......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.