Lyrics
තනිව හඬන්නම්
දුක මා තනිව විඳින්නම්
තනිව සිතන්නම්
සැමදා තනියෙන් ඉන්නම්
නිහඬ රැයේ මා තනියේ
නිදි නොලබා හිඳින වෙලේ
මතකය මගෙ සිත හඬවාවී
අඳුරු ලොවක මා තනිකර
ඔබ හිනැහේවී
ඔබ දියුරා මට කියු දේ
අමකත වීලද ලඳුනේ
නෙතගින් කඳුලක් ගිලිහේවී
ආදරයක් නොහදුනනා
ඔබ හිනැහේවී