තක්කිට තරිකිටthakkita tharikita

Thakkita Tharikita

Lyrics

චිත්‍රපටය : කඩවුණු පොරොන්දුව (1947)

(තක්කිට තරිකිට උඩ පැන 
නටන්න හිතුනා 
නුඹව කරේ තියන් ලෝකෙ වටේ 
දුවන්න හිතුනා...//) 
 
(කතාව නම් දෝලාවෙන් 
යන්න වෙන්නෙ කකුල් දෙකෙන්...//)
(ගෑනුන් රවටන්න පිරිමි 
ඇයිද නොදන්නේ...//)
 
(මී මැස්සා
රොන් හොයනව...//)
(ජොසී ලඟට හෙමින් හෙමින්
මනප්පුවත් කිට්ටු වෙනව...//)
 
(නෝනගෙ ආලේ - ගේ මැද සාලේ
අපි දෙන්නගෙ ආලේ 
මෙන්න කුස්සිය මුල්ලේ...//)
 
(වැස්සට පින්නට තෙමි තෙමි
රෑ දහවල් නින්ද නැතුව...//)
(කෙල හල හල බැඳපු ආලෙ
රත්තරන් වගේ...//) 
 
(නෝනගෙ ආලේ - ගේ මැද සාලේ
අපි දෙන්නගෙ ආලේ 
මෙන්න කුස්සිය මුල්ලේ...//) 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.