සුවිසි වරණින්suwisi waranin

Suwisi Waranin

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha

Lyrics

සුවිසි වරණින් දෙවි රැක වරණින්
අරුණ උදා වේවා
සම්බුදු සුවඳින් මිහි මඬල වැසී 
නිවී පහන් වේවා...//
දිනේවා මව් බිම ශ්‍රී ලංකා...

ලෝ සතුන් නිතින අතිනතින් මිදී
හචවතින් බැඳියේවා
දෙව් බමුන් ලෙසින අග හිඟෙන් මිදී
නෙක ඉසුරු උදා වේවා...

සත් ගුණෙන් තෙමී මෙත් හැඟුම් පිරි
නව ලොවක් උදා වේවා
උප නූපන් භවේ හදවතින් බැඳී
හෙළබිමේ ජනිත වේවා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.