Lyrics
සුසුමින් ලය පිරුණු
ඉකිබිද නෙත විමසූ...
ආදරි නුඹම තමයි..රත්තරනේ...
දෙතොලින් මුව සැරසූ...
තුරුලේ මා සැනසූ..
දෙව්දුව නුඹ නැ දැන්...මුතු පලසේ..
මනසේ ඇදිලා රූ චායා....
සිහිනේ බැදිලා ඉනු පායා..
සුසුමින් ලය පිරුණු ..
නිම් නොවෙනා දුකක් මා සිත තියලා...
ලං නොවෙනා දුකක් නුඹ පා නගලා.....//
ඉවසනු බැ තවත්...අද හඩවා....
මතකය ආයෙමත් වද දෙනවා....
සුසුමින් ලය පිරුණු............
පෙම් සිනහා නුවන් නැ සිත මැකිලා...
හැයි හැරදා තවත් දෑගිලි පටලා......//
ලග උන් ආදරේ...ඇත බිඳිලා....
පවසනු බැ තවත්...එනු කියලා........
සුසුමින් ලය පිරුණු...............
#SAMAN #INDIKA....