සුසුම් කුසුම්වීsusum kusumwii

Susum Kusum Wii

Lyrics

සුසුම් කුසුම්වී ආදර මඟ සරසයි
ගල්පෙති මල්පෙති වාගේ මයි
හවස්කරේ ඔබ එනවා නම්
අත් අල්ලා පෙරටම යන්නම්

අළුත් සඳක් වී නිදහසේ 
අහසේ පායනවා සොඳේ
සිනහ කටක නැගි වන්නමේ
ගීත රාව දේ සන්හිඳේ

බුලත් අතක්වී පාමුළේ
තරහාවීලා නෑ සොඳේ
අතු අඟ මල්වී මදනළේ
නැළවේ තාලෙට තෙයි තෙතෙයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.