Lyrics
සුරඟන වෙස් වලා
සලා උකුළු තලා
රඟන ලියන් බලා
නෙත් බිඟුමත් වෙලා//
තිසර පටින් ලැමා
කියන රහස කිමා//
සැලෙන මෙවුල් දමා
විසිතුරු නැත නිමා//
සුරඟන වෙස් වලා//
ඉඳුදුලු බැමි නිලා
දෙනයන ළංවෙලා//
රසයට මං බලා
දන මන මත් කළා//
සුරඟන වෙස් වලා//