සුන්දරියේ, ගෝමරියේ ....
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ //
සුන්දරියේ, බෝදිනියේ....
මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ ....
වනේ පිපුන උඩවැඩියා මල, සුවඳ විහිද වන්නේ
දොලේ පැනා නා හැටි දැක ,මගේ සිතේ ඇළුම් බැදුනේ
ඔබ ගැයු ගීත සවනේ රැවූ දේ .....
ඔබ රැගුම් මගේ දෙනෙතේ සිතුවම් බැදුනේ
මගේ සිතේ පැතුම් කවදා යලි ඔබ හමුවේ.....
සුන්දරියේ, ගෝමරියේ ....
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ
සුන්දරියේ, බෝදිනියේ....
මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ
සිදාදියෙන් ආ නගරන් බච්චෝ
කැළෑ පොජ්ජ .බොට නැ බට්ටිචෝ
ලෙන්ගතුකම් දෙම්මොත් නළු බට්ටෝ
ඉළ අට කුඩුව කඩනවා කජ්ජෝ
මම කදිරන් දෙන ගන්න කයිචන් ඩෝ
ගෝමරි පැටික්කි මගේ පන සොක්කෝ
පංකාදු කෙරුවේයි ගොබිලයි ලොක්කෝ
අ අත බලන් ලොක්ක මන්ගච්චෝ
උබිල වැදී නායකගේ දු බව මමත් දැනුයි දන්නේ
කදිරගේ ගේ ඇත ගන්නට ඉන්නා වනයේ වැදී මොහිනියේ...
ඔබේ වනයට පිපිලා වනයම බර වන්නේ
මට නගරේ ඔබ වෙනි අය නැහැ හමුවන්නේ
මතු ජීවිතයේ හමුවන්නට පෙතුමන්නේ...
සුන්දරියේ, ගෝමරියේ ....
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ
සුන්දරියේ, බෝදිනියේ....
මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ
sundhariyee, goomariyee ....
obee nethen kathaa kala haet
mata mathaka thiyee //
sundhariyee, boodhiniyee....
magee sithee obee seeyaa ruu thawama thibee ....
wanee pipuna udawaediyaa mala, suwanda wihidha wannee
dholee paenaa naa haeti dhaeka ,magee sithee aelum baedhunee
oba gaeyu giitha sawanee raewuu dhee .....
oba raegum magee dhenethee sithuwam baedhunee
magee sithee paethum kawadhaa yali oba hamuwee.....
sundhariyee, goomariyee ....
obee nethen kathaa kala haet
mata mathaka thiyee
sundhariyee, boodhiniyee....
magee sithee obee seeyaa ruu thawama thibee
sidhaadhiyen aa nagaran bachchoo
kaelae pojja .bota nae battichoo
lengathukam dhemmoth nalu battoo
ila ata kuduwa kadanawaa kajjoo
mama kadhiran dhena ganna kayichan doo
goomari paetikki magee pana sokkoo
pankaadhu keruweeyi gobilayi lokkoo
a atha balan lokka mangachchoo
ubila waedhii naayakagee dhu bawa mamath dhaenuyi dhannee
kadhiragee gee aetha gannata innaa wanayee waedhii mohiniyee...
obee wanayata pipilaa wanayama bara wannee
mata nagaree oba weni aya naehae hamuwannee
mathu jiiwithayee hamuwannata pethumannee...
sundhariyee, goomariyee ....
obee nethen kathaa kala haet
mata mathaka thiyee
sundhariyee, boodhiniyee....
magee sithee obee seeyaa ruu thawama thibee