සුන්දරයි ඔබ පවසනාsundharayi oba pawasanaa

Sundarai Pba Pawasana

Lyrics

සුන්දරයි ඔබ පවසනා 
ඒ ආදරය සොදුරුද කියා 
අරුත කිමදැයි නොහැගෙනා
ප් ‍රේමාන්තය ඇරඹුනා....

එකම පොකුරක මල් වෙලා
අපි පිපුනමුත් ළං ළං වෙලා
නමුදු සුවදක් නොදැනුණා
කිමද ඒ මට නොහැඟුනා....

සුන්දරයි ඔබ පවසනා 
ඒ හමුවීම සොදුරුද කියා
නොහැඟුනා මේ වන තුරා 
ඈ අරුත නොහදුනනා නිසා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.