Lyrics
(සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා.....//)
(නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ
මැරුණ දාට කොපින් එකේ අපි නිදියන්නේ.....//)
සුමිහිරි පානේ.....//
(සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි ගහපන් මල්ලී
කළු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලී.....//)
සුමිහිරි පානේ.....//
(Play the devil with the bottle freedom in the bar
When you broke don’t worry sell your lovely car…//)
සුමිහිරි පානේ.....//
Drink on Sunday - Eat on Monday
Dance on Saturday - Die on Any day…..
සුමිහිරි පානේ.....//