සුළඟ වගේ දඟ කරන sulanga wagee dhanga karana

Sulanga Wage Daga Karana

Music:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu

Lyrics

සුළඟ වගේ දඟ කරන 
එති එති ළඟ රැදෙන 
ඔයා වගේ හිත නිවන 
භාවනාවක් කොහෙද..//

විටෙක ඇවිත් සිත සිඹින 
ආයෙමත් දුර දුවන ..//
හෙමින් හෙමින් කිති කවන 
ඔබයි මගේ පෙම් කවිය 

සුළඟ වගේ ..../

වෙලා ඇවිත් සුළි සුළඟ 
පාරවයි සිත සුවඳ ..//
තරහා නෑ මම තවම 
හෙටත් ඔයා මගේ මැණික

සුළඟ වගේ .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.