සුලගේ ලෙලෙනා මලසෙ දග පාsulagee lelenaa malase dhaga paa

Sulage Lelenaa

Lyrics

සුලගෙ ලෙලෙනා මලසෙ දග පා
අප පාසල් ගිය කාලයේ 
යාලුවො අද නැත වෙන අය එහි ඇත 
කාලය මැව් වෙනතක අරුමෙ

ලොකු පන්තියේ අය පොඩි පන්තියේ අය
සැම දෙන එක පන්තියේ විලසේ 
අපේම පාසල් අපේම මව විය
එදවස් අප හට තැන අයෙ 

සාමල අමරලා පොත් තුල තව ඇත
එන එන අය හා යාලුවෙතෙ
අප පොත්වල සිටි රාජවරු සිටුවරු 
වෙන්නයි කවුරුත් සිත් මැව්වෙ 

සුලගෙ ලෙලෙනා ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.