සුදු සේල අගින්sudhu seela agin

Sudu Sela Agin

Lyrics

සුදු සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා වෙත බලනු නෙතින්
ඔබ මට හිමි වන දවස ඇවිත් //

සිත් වෙලා දුකින් ලොව කියූ වදන්
යලි අප රිදවනු නොහැක ඉතින්//
මතු යලි කදුලැලි නොමැත නෙතින්

හෙලු සුසුම් පොදින් තෙමු කදුලු ලවන්
සේල අගින් ගෙන පිසනු සෙමින්
ඔබ මා එක් වී සදා පෙමින්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.