සුදු පාට මූණේsudhu paata muunee

Sudu Pata Mune

Music:
අජිත් මුතුකුමාරනajith muthukumaarana
Lyrics:
ටෙරාන් මධුරංගteraan madhhuranga

Lyrics

සුදු පාට මූණේ නෙත ගැටුණු මාගේ
නෙත් දෙක මගේ නැවතුණා
රතු පාට දෙතෝලේ මට දෙන්න නංගෝ
නෙත් දෙක වගේ රකිනවා
නුඹේ කඳුළු මම ගන්නවා
නෙත් දෙක වගේ රකිනවා.......

නෙත් දෙකම ඔබ නිසා රතු වෙන හැටි
දැක දැකම ඔබ මුවාව හිනැහෙන හැටි
සුන්දරම ආදරේ නපුරුද හිතේ
පවසන්න මට නංගීයේ......

හැමදිනම මගේ හිතේ නුඹේ රුව ඇඳෙයි
හදවතින් තැවි තැවී එක්වෙන හැටි 
මේ කඳුළු පිසලන්න ඔබේ ළඟම දැවටෙන්න
මගේ වෙන්න සුදු නංගීයේ......

සුදු පාට මූණේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.