සුදු අසු පිට නැගලාsudhu asu pita naegalaa

Sudu Asu Pita Negala

Music:
අර්නස්ට් සොයිසාarnast soyisaa
Lyrics:
හඩ්සන් සමරසිංහhadsan samarasinha

Lyrics

සුදු අසු පිට නැගලා
මංගල රථේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා ...//

සිහිනෙන් වගේ මැවිලා පෙනේ
මාගේ හදේ මිහිරක් දැනේ ...//
ආලේ ඔබේ මටනේ ප්‍රියේ //

සුදු අසු පිට නැගලා .../

මධු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි
බඹරුන් හඬන්නේ මල් හී විදින්නයි
දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
මනමත් කරන්නේ මල්හීසරාමයි
හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි //

සුදු අසු පිට නැගලා ...//

උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා ...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.