Lyrics
එක හිතක් නැති බවත්
ඔබ නොලැබෙනා බව දැනත්
මියැදුනා පෙම නිසා
මා බූරුවෙකි රත්තරන්
ඔබ රන් කඳක් ඉස්තරම්
දුන්නේම මට දුක් ගොඩක්
පෙරෙනවා හොටු පවා මට ඇඩෙනවා රත්තරන්
මා මල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා
මා මල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු අම්මියා
භවයෙන් භවේ වෙන් කලත් දෙවිවරැ
පෙම් කෙරුවෙ පිස්සෙක් වගේ නිරතුරු
ඔබ නොමැති නම් මැට්ටියේ මින්මතු
ලොරියකට යටවී කරගමි අනතුරු
මා මල දවසට....
එක හිතක් නැති බවත්....
මා මල දවසට....