සුබ දවසක් ගැන තවත් හීන නැතිsuba dhawasak gaena thawath hiina naethi

Suba Dawasak Gena

Lyrics

සුබ දවසක් ගැන තවත් හීන නැති
මේ සරදම් තව කොහොම විදින්නද
මතකය පමනක් අද මට ඉතිරි
මා නොදනි ඔබ කොතැනකද කියා......//

ඇතැගිලි පටලා ඇවිද ගියා අපි
ඒ මාවත මා අද තනියෙන් යමී
උසුළු විසුළු කෙලි කවට සිනාවෙන් 
ඉවසන්නම් මා මිය ගිය සෙනහස....

වෙන හදකට ලන් වෙන්නේ කෙලෙසද
මා හැර යන්නට වෙනස් වෙලා ඔබ
කොතැනක හිටියත් මේ ලොව සැගවි
අමතනු මා මිය යන්නට පෙර ........

සුබ දවසක් ගැන................

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.